800 Projects
900 Leos
26 Clubs

Welcome to Leo District 306 A2

Leos of 306A2, conducting various activities to the needy, Less fortunate as well as for the betterment of the Movement and its Members..

Team

Our District Executive Officers

Leo Praminda Vindika

District President

Leo Mudith Jayasekara

Imm. Past District President

Leo Navod Kiriwaththuduwa

District Vice President

Lion Anura Goonetilleke

District Chairman for Leos

Leo Raseema Sugandi

District Secretary

Leo Kasun Ramanayaka

District Treasurer

Leo Dinendri Wilegoda Arachchige

District Assistant Secretary

Leo Vihan Manage

District Assistant Treasurer

Services

Check Out Our Projects

...
සදහම් වන්දනා - බෝධි පූජාමය පිංකම 2020

නව ලියෝ වර්ෂයක ආරම්භය සනිටුහන් කරමින් 306 A2 ලියෝ දිස්ත්‍රික්කයේ නව නිලධාරී මණ්ඩලයට හා සියලුම ලියෝවරුන්ට මෙන්ම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සෙත් පතා ලියෝ දිස්ත්‍රික් 306 A2 ලියෝවරුන් විසින් සංවිධානය කරනු ලැබූ "සදහම් වන්දනා" බෝධි පූජාමය පිංකම ජූලි මස 18 වන දින පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට දිස්ත්‍රික් සිංහාධිපති සිංහ අජිත් ලියනගේ මැතිතුමා සහ එම මැතිනිය සිංහ කාන්තා ශ්‍රියානි ලියනගේ, ලියෝවරුන් සඳහා වූ බහුමණ්ඩල මූලාසනධාරී සිංහ විද්‍යාකීර්ති දිසානායක මැතිතුමා සහ එම මැතිනිය සිංහ කාන්තා අජිතා එදිරිසිංහ, ලියෝ බහුමණ්ඩල සභාපති ලියෝ චම්පක ධම්මගේ, පෙර දිස්ත්‍රික් සභාපතිවරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ අනෙකුත් ලියෝ සමාජ නියෝජනය කරමින් ලියෝවරුන් සහභාගි වුනි. දිස්ත්‍රික් සභාපති ලියෝ ප්‍රමිද වින්දිකගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබුවේ ව්‍යාපෘති සභාපති ලියෝ ඔසුර පෙරේරා සහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ලියෝ සමාජ සාමාජික සාමාජිකාවන් විසිනි. එකම ලියෝ පවුලක් ලෙසින් මෙම අභිනව වසරේ ලියෝ ගමන් මග එලෙසින් ආශිර්වාදාත්මක ආරම්භයක් සනිටුහන් කරන ලදී.

...
Stay Tuned!!

More Projects are coming soon!!

District Calendar

Gallery

Check our Gallery

සදහම් වන්දනා

18/07/2020

සදහම් වන්දනා

18/07/2020!

සදහම් වන්දනා

18/07/2020

සදහම් වන්දනා

18/07/2020

සදහම් වන්දනා

18/07/2020

සදහම් වන්දනා

18/07/2020